Devil's Night Song

🇱🇰Devil's Night Song

The Ghost Nocturne / Night Song / 鬼夜曲 / 귀야곡
6264
🇱🇰SinhaleseTr From🇰🇷Korean
Publication:Ongoing/2022-?
BATO Status:Ongoing
Read Direction:Left to Right
< 100 votes
0 votes
5
00.0%
4
00.0%
3
00.0%
2
00.0%
1
00.0%
කතාවෙ ප්‍රධාන චරිත දෙක වෙන්නෙ Jae Shin සහ Lee Nok... Jae Shin කියන්නේ පාතාල ලෝකෙ අධිපති Yeom-ra ගෙ පුතා... හැම නිතරම වගේ වන් නයිට් ස්ටෑන්ඩ් ගහන්න පුරුදු වෙලා හිටිය Jae Shin සීමාව ඉක්මවා යෑමක් නිසා එයාට දඩුවම් පමුනුවනවා.. දඩුවම විදිහට දවල් කාලේ බල රහිත බලු පැටියෙක් විදිහට ඉන්නත් රාත්‍රී කාලයේදි මනුස්සයෙක් බවට පත් වෙන්නත් Jae Shin ට සිද්ධ වෙනවා...
මේකෙන් ගැලවෙන්න නම් Jae Shin ට මනුස්සයෙක්ගෙ හදවතක්.. ආදරයක් දිනා ගන්න වෙනවා... ඒක එච්චර ලේසි දෙයක් වෙන්නෙ නැහැ... Jae Shin මනුෂ්‍ය හැගීම් ගැන තැකීමක් නොකළත් ඇහැ ගහගෙන ඉන්නෙ Prince Lee Nok ට... Jae Shin ට අනුව Lee Nok ආදරෙන් රවට්ටන්න ලේසි කෙනෙක්... කලින් තිබුණු සම්බන්ධයක් නිසා අවුරුදු ගානක් විදවන , ඒ වගේම හරිම ස්වීට් පර්සනලිටි එකක් තියෙන Lee nok කුමාරයගෙ ආදරේ Jae Shin ට ලැබේවිද.... ?
As the son of King Yeom-ra of the underworld, Jae-shin has lived a hedonistic life full of ever-changing bed partners and condescension towards humans. One day, however, he crosses a line and is given a rather unusual punishment: by day, he becomes a powerless puppy, and by night, he becomes a human. The only way to escape his punishment is to win over a human’s heart, which won’t be easyespecially when the human he sets his eyes on is sweet-natured prince Lee Nok. Will Jae-shin win over the prince? Or will Jae-shin be the one who is won over?
Views
Total: 468/360 days: 1.1K/180 days: 562/90 days: 266/30 days: 64/7 days: 13/24 hours: 1/12 hours: 0/6 hours: 0/60 minutes: 1
Readers
6 follows/1 Plan to read/1 Reading
BATO Page Creation
DimelzaPark at GMT
Chapters(2)
0
91+3.1K
0
97+3.8K
Reviews
Upload